Wednesday, April 29, 2020

On April 29, 2020 by skv in    No comments



ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය තෙවන ඒකකයට (පරිගණකය හඳුනාගනිමු) අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත පහත සබැදිය (Link) ඔස්සේ බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය තුන්වන පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.

11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත්  මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි  ක්‍රියාකාරකම්වල නිරත වන්න.



https://drive.google.com/open?id=1sDly42BV-03RddpRTyA6NXeMU4GLQCAo

0 comments:

Post a Comment