Thursday, April 30, 2020

On April 30, 2020 by Chamodi Athukorala in    No comments

Wednesday, April 29, 2020

On April 29, 2020 by skv in    No comments
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007 වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා ගන්නවා. එහෙම හැකියාවක් තිබූ පමණින් මේ විෂයයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම අපහසුයි. අනිත් විෂයයන් හා සන්සන්දනයේ දී මේ විෂයට A සාමාර්ථයක් ගැනීමේ සම්භාවිතාව තරමක් අඩුයි. කෙසේ වෙතත් අපි හරියාකාරව පෙළපොත් අධ්‍යයනය කරමින් ‍ විභාගයට සූදානම් වුවහොත් ඔබට පහසුවෙන් A සාමාර්ථයක් ලබාගත හැකියි.
මෙහි ඇති ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලියන්න

https://drive.google.com/open?id=1yFdmNTf3o3786RRndwlvNJp_GjGoFT0W
On April 29, 2020 by skv in    No comments



ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය තෙවන ඒකකයට (පරිගණකය හඳුනාගනිමු) අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත පහත සබැදිය (Link) ඔස්සේ බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය තුන්වන පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.

11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත්  මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි  ක්‍රියාකාරකම්වල නිරත වන්න.



https://drive.google.com/open?id=1sDly42BV-03RddpRTyA6NXeMU4GLQCAo

Sunday, April 26, 2020

On April 26, 2020 by skv in    No comments

On April 26, 2020 by skv in    No comments

Saturday, April 25, 2020

On April 25, 2020 by skv in    No comments
පහත අයිකනය ක්ලික් කර පැවරුම විවෘත කර කරගන්න. පසුව එය පිටපත් කරගෙන පෙළ පොත කියවා පිළිතුරු සපයන්න.

 පැවරුම - 01

https://drive.google.com/file/d/1HNdkQwTnwZh9D-MAqcG67dxkavU-HB9A/view?usp=sharing
On April 25, 2020 by skv in    No comments

On April 25, 2020 by skv in    No comments

On April 25, 2020 by skv in    No comments

On April 25, 2020 by skv in    No comments

On April 25, 2020 by skv in    No comments

On April 25, 2020 by skv in    No comments

On April 25, 2020 by skv in    No comments

On April 25, 2020 by skv in    No comments

On April 25, 2020 by skv in    No comments

පහත සබැඳිය ආශ්‍රයෙන් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සකස් කර ඇති 10 ශ්‍රේණිය පළමු ඒකකයට අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත බාගත (Download) කරගෙන 10 ශ්‍රේණිය පලමු පාඩම හොඳින් කියවා මෙම ක්‍රියාකාරකම් පොතෙහි ඇති ක්‍රියාකාරකම් සිදු කරන්න.

11 ශ්‍රේණිය සිසුන් තම 10 ශ්‍රේණියේ උගත්  මතකය අලුත් කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකම් අත්පොත්හි  ක්‍රියාකාරකම්වල නිරත වන්න.


ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත මෙතැනින් ලබා ගන්න